HAREENDRA JAYANATH PERERA
About My WebsiteThis web site is used to share the lesson notes, presentations and many more.. You can get any assistant at any time. Click here to contact me
මෙම වෙබ් අඩවිය ගැන ,
සිසුන් සමඟ පාඩම් සටහන්,විද්‍යුත් ප්‍රදර්ශක ආදිය හුවමාරු කර ගැනීමටත් ඔවුන්ට අවශ්‍ය උපදෙස් ලබා ගැනීමට උපකාරී වීමටත් මෙම වෙබ් අඩවියෙන් බලාපොරොත්තු වේ.
For Total IT Solutions
MY IT CLASS
තොරතුරු තාක්ෂණය හදාරන සිසුන්ගේ ප්‍රයෝජනය සඳහා ....
This web is for the students who follow ICT as a subject
© an awesome website created by හරීන්ද්‍ර පෙරේරා
Voice | 0714409553
තොරතුරු තාක්‍ෂණය යනු ලෙහෙසියෙන් ආවරණය කර ගත හැකි දෙයක් නොවේ. එසේ වන්නේ මෙය දිනෙන් දිනම , තත්පරයක් පාසාම අලුත් වන බැවිනි. ශ්‍රී ලංකාවේ අපට මෙය තවත් අසීරු වන්නේ සිංහල මාධ්‍යයෙන් මේ පිළිබඳව ලියවී ඇති පොත පත ද හිඟ බැවිනි. මෙහිදී තොරතුරු තාක්‍ෂණය ප්‍රවර්ධනය කිරීම සඳහා අප විසින් කල යුතු වන්නේ දන්නා දේ සඟවා ගැනීම නොව එය අන් අය සමඟ බෙදා හදා ගැනීමය.
පාසැල් ශිෂ්‍ය ශිෂ්‍යාවන් සඳහා අවශ්‍ය සියලු සටහන්, විද්‍යුත් ප්‍රදර්ශක ආදිය නොමිලයේ බාගත කිරීමේ පහසුකම් මෙම වෙබ් අඩවියේ ඇත. මෙහි සාමාජිකත්වය නොමිලයේ ලබාගෙන සියලු වාසි අත් විඳින ලෙස ඔබට ඇරයුම් කරමු.